28 C
Colombo
Thursday, January 16, 2025

අනුරගෙන් පුටින්ට ලිපියක්

- Advertisement -

BRICS සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා කැමැත්ත පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්ට ලිපියක් යොමු කර තිබෙන බව වාර්තා වෙනවා.

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති පීඑම් අම්සා මහතා රුසියානු මාධ්‍ය නාලිකාවක් වන RIA Novosti සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී  මේ බව අනාවරණය කර තිබුණා.

ඔහු පවසා තිබුණේ ජනාධිපතිවරයා ඔක්තොම්බර් මාසයේදී අදාළ ලිපිය රුසියානු ජනපති පුටින් වෙත යොමු කළ බවයි.

එමෙන්ම,  BRICS සාමාජිකත්වය දරන අනෙකුත් රටවල් වෙතද මෙලෙස ඉල්ලීම් කළ බවත් ඔවුන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් අපේක්ෂාවෙන් සිටින බවත් තානාපතිවරයා පවසා තිබෙනවා.

බිලියන 3.6ක පමණ ජනගහනයකින් යුතු රටවල් දහයක් දැනට බ්‍රික්ස් සංවිධානය නියෝජනය කරන අතර ලෝකයේ ඛණිජ තෙල් නිෂ්පාදනයෙන් 40% ක ප්‍රමාණයක් මෙන්ම ගෝලීය භාණ්ඩ අපනයනයෙන් 25% පමණ ප්‍රමාණයක්  සිදුකරනු ලබන්නේ මෙම බ්‍රික්ස් සාමාජිකත්වය දරන රටවල් විසිනි.

RECENT ARTICLES - SINHALA

2025 ගෙවුණු දින 16ට වෙඩි තැබීම් 5ක් : සජිත්ගෙන් ඉල්ලීමක්

රට තුළ අත් දකින්නට ලැබෙන වෙඩි තැබීම් සිදුවීම් නතර කර, පුද්ගල ජීවිත ආරක්ෂා කිරීමට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් සහ ආරක්ෂක අංශවලින් ඉල්ලමින් විපක්ෂ...

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

POPULAR ARTICLES