කාබුල් නුවරට යළිත් ප්‍රහාර එල්ලවේ යැයි අල්ජසීරා පුවත් සේවයද වාර්තා කරයි

කාබුල් නුවරට ISIL සංවිධානයේ ප්‍රහාරයක් එල්ල වීමේ දැඩි අවදානමක් තිබෙන බව අල්ජසීරා පුවත් සේවයේ චාර්ලට් බෙලිස් මීට ටික වේලාවකට පෙර පැවැසුවා ය. තලේබාන් සංවිධානය පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී ඔවුන් වෙත මුල්ම ප්‍රශ්නය ඉදිරිපත් කළ මාධ්‍යවේදිනිය වන්නේ ද චාර්ලට් බෙලිස් ය.තලේබාන් සංවිධානය මෙම අනතුරු ඇඟවීම කර ඇතැයි ද ඇය කීවා ය. “ISIL සංවිධානයෙන් ප්‍රහාරයක් එල්ල වීමේ දැඩි … Continue reading කාබුල් නුවරට යළිත් ප්‍රහාර එල්ලවේ යැයි අල්ජසීරා පුවත් සේවයද වාර්තා කරයි