මත්පැන් මිල ඉහළට

මත්පැන් වල මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. මත්පැන් නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම නිසා නිෂ්පාදන සමාගම් මත්පැන් මිල ඉහළදමා ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසන්නේ . අදාල මිල ඉහළ දැමීම නිෂ්පාදන පිරිවැය මත සිදුවීම නිසා ඒ සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ අනුමැතිය අවශ්‍ය නොවන බවයි ඔහු පවසන්නේ.. … Continue reading මත්පැන් මිල ඉහළට