අලි සබ්රිට ඉස්මුරුත්ත වෙන්නම ඇමතිකම්

මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා හට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තවත් අමාත්‍ය ධූර දෙකක් පිරිනමා ඇති බව සදහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ගැසට් නිවේදනයට අනුව මුදල් අමාත්‍ය ධූරයට අමතරව අධිකරණ අමාත්‍ය ධුරය හා බන්ධනාගාර කළමනාකරණ, සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය යන ධුරයන් දෙක සබ්රි මහතාට හිමිවනු ඇති. මීට පෙර බන්ධනාගාර කළමනාකරණ, සිරකරුවන් … Continue reading අලි සබ්රිට ඉස්මුරුත්ත වෙන්නම ඇමතිකම්