අලි සබ්රි කොවිඩ් මළසිරුරු බැහැරකිරීමේ කමිටුවේ සභාපතිට තර්ජනය කරලා

අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තමන්ට දැඩි විවේචනයක් පවතින බවට දක්වමින් ශ්‍රී ලංකා වෝහාරික වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනය කරනවා.එම නිවේදනයේ දැක්වෙන්නේ අධිකරණ අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ “COVID 19 ආසාදිත සිරුරු බැහැර කිරීම” පිළිබඳ තාක්ෂණික කමිටුවේ සභාපතිවරයාට තර්ජනය කිරීම තමන් දැඩිලෙස හෙළා දකින බවයි.එමෙන්ම ශ්‍රී ලංකා අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් සිදු කරනු ලබන මරණ කළමනාකරණ … Continue reading අලි සබ්රි කොවිඩ් මළසිරුරු බැහැරකිරීමේ කමිටුවේ සභාපතිට තර්ජනය කරලා