27 C
Colombo
Friday, April 19, 2024

ඊයේ පත් වූ මුදල් ඇමති අද ඉල්ලා අස් වෙයි

- Advertisement -

ඊයේ (04) දින අභිනවයෙන් පත් වූ මුදල් අමාත්‍ය අලි සබ්රි අද දින සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් රජයට එරෙහි ජනතා විරෝධය මධ්‍යයේ ජනාධිපතිවරයා විසින් ඊයේ පත් කරන ලද සිව් පුද්ගල තාවකාලික කැබිනට් මණ්ඩලයට අලි සබ්රි ද ඇතුළත් විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යවමින් අමාත්‍ය සබ්රි මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණය දැනුම් දෙන ලදි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි තම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට ද ඉදිරිපත් වී ඇති අතර එමඟින් වත්මන් තත්ත්වය හැසිරවීමට සුදුසු පුද්ගලයෙකු ජනාධිපතිවරයාට පත් කළ හැකි බවයි ඔහු පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) සිදුකිරීමට නියමිතව තිබෙනවා. අද පස්වරු 2ට මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී...

තරුණ තරුණියන්ට ජනපතිගෙන් පොරොන්දුවක්

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ යොවුන්...

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක්

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙළිවී ඇති බව කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. කොළඹ මහ...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...