දිවයිනේ සියලු සුරාසැල් වැසේ

හෙට (03) දින දිවයිනේ සියලු සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, හෙටට යෙදී ඇති ලෝක අමද්‍යප දිනය හේතුවෙන්.