සියලු ඇමතිවරුන් ඉල්ලා අස්වෙයි – අගමැතිගේ තීරණයක් නෑ

සියලු ඇමතිවරුන් ඉල්ලා අස් වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් සඳහන් කරනවා. ඒ, ඉදිරියේදී පිහිටුවීමට නියමිත සර්ව පාක්ෂික ආණ්ඩුවට සහය දැක්වීම සඳහා එම සර්ව පාක්ෂික ආණ්ඩුවට සියලු දෙනාගේ සහය හිමිවන බවයි විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කරන්නේ. අද (11) පෙරවරුවේ පැවති කැබිනට් රැස්වීමකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා. කෙසේ නමුත් … Continue reading සියලු ඇමතිවරුන් ඉල්ලා අස්වෙයි – අගමැතිගේ තීරණයක් නෑ