හෙට සිට බදුල්ලෙත් සියලු කඩසාප්පු වසා දැමේ

බදුල්ල නගරයේ සියලුම කඩසාප්පු හෙට (18) දිනයේ සිට වසා දැමීමට ඌව පළාත් වානිජ හා කර්මාන්ත මණ්ඩලය සහ වෙළෙඳ සංගම් නියෝජිතයන් එක්ව තීරණය කර තිබෙනවා. ඊයේ (16) සෞඛ්‍ය බලධාරීන් හා තම සංගමය අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි වෙළෙඳ සංගම් නියෝජිතයින් පවසන්නේ. මේ වන විට බදුල්ල නගරයේ සීඝ්‍ර ලෙස පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය … Continue reading හෙට සිට බදුල්ලෙත් සියලු කඩසාප්පු වසා දැමේ