27.2 C
Colombo
Saturday, June 21, 2025

පක්ෂ ඔක්කො​ම 69 ලක්ෂය බෙදාගන්න පොරකනවා- ශාන්ත බණ්ඩාර

- Advertisement -

පුද්ගලයින් වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතහැර ගියද 69 ලක්ෂය පක්ෂය අතහැර නොයන බව රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහ​තා පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ, සියලුම දේශපාලන පක්ෂ හා නායකයින් 69 ලක්ෂය බෙදා ගැනීමට පොරකමින් සිටින බවයි.

ඔහු මේ බව කියා සිටියේ, මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා​ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන දේශපාලන දාරාවේ 69 ලක්ෂයෙන් බහුතර ජනතාවක් ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

මලයහ දෙමළ ප්‍රජාව ගැන ඡායාරූප ප්‍රදර්ශනයක්

මලයහ තමිල් ජන ජීවිතය පිළිබඳ, මලයහ තමිල් තරුණ තරුණියන්ගේ ඡායාරූප කතාන්දර ඇතුළත් ‘200+; Beyond the Struggle’ ඡායාරූප ප්‍රදර්ශනය ජුනි 23 සහ 24 දෙදින පුරා...

උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගාණක් ගරලා

උතුරු මැද පළාතේ රුපියල් කෝටි 293කට වැඩි වටිනාකමකින් යුත් මාර්ග ව්‍යාපෘති 629ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීති විරෝධී ලෙස එක් කොන්ත්‍රාත්කරුවෙකුට ලබාදී ඇතැයි රජයේ ගිණුම්...

වසර 40ක් පැරණි වාර්තාවක් අලුත් කරපු කමිඳු

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනට අද (20) තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි බංග්ලාදේශය...

POPULAR ARTICLES