නිදහස් නොකර රේගුවේ රඳවා ඇති වාහන සියල්ල නිදහස් කෙරේ

නිදහස් කර නොගැනීම නිසා රේගුවේ රඳවා ගෙන ඇති සියලු වාහන දඩ හා බදු මුදල් ගෙවීමෙන්  අනතුරුව නිදහස් කිරීමට අවස්ථාව දෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (12) පාර්ලිමේන්තුවේදී අයවැය යෝජනා ඉදිරිපත් කරමින් සඳහන් කළා. මීට අමතරව මෝටර් රථ අනතුරුවලට ලක්වන වාහන සම්බන්ධයෙන් ගාස්තුවක් අයකර ගැනීමට මෙවර අයවැයෙන් යෝජනා කෙරුණා. එය රක්ෂණයෙන් ප‍්‍රතිපූර්ණය කර ගැනීමට … Continue reading නිදහස් නොකර රේගුවේ රඳවා ඇති වාහන සියල්ල නිදහස් කෙරේ