27.8 C
Colombo
Wednesday, June 25, 2025

පොහොට්ටුවේ මන්ත්‍රීලට බාර් පර්මිට් දීලා දයාසිරිගෙන් චෝදනාවක් (වීඩියෝ)

- Advertisement -

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීමට ගිය පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට ඕනෑම ගිනිඅවියක් ගතහැකි ආකාරයට ගිනිඅවි බලපත්‍ර ද දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.

කොළඹදී අද (01) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ රුපියල් ලක්‍ෂ තුනේ සිට ඉහළ ගිනිඅවි මිලදීගැනීමට එම බලපත්‍ර නිකුත් කර ඇති බවයි.

පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට බාර් පර්මිට් 1200කට වැඩි සංඛ්‍යාවක් ද ලබා දී ඇති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා කියා සිටියේ අරගල සමයේදී හානි වූ මන්ත්‍රී නිවාසවලට කෝටි තුන හතර බැගින් ලබා දී ඇති බවයි.

ජනාධිපතිවරයා සමඟ අද සිටින බහුතරයක් මීට පෙර පොහොට්ටුවේ සිටියදී රනිල් වික්‍රමසිංහ මහතා පට්ට ගැසූ අය බවද දයාසිරි ජයසේකර මහතා පැවසුවා.

රනිල් වික්‍රමසිංහ මහතා මහ බැංකුව කැඩූ බවට චෝදනා කළේ ද අදාළ මන්ත්‍රීවරුන් විසින් බව මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

අග්නිදිග විශ්වවිද්‍යාලයේ 22කට පන්ති තහනමක්

අග්නිදිග විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුන් පිරිසකට අමානුෂික අන්දමින් නවකවදය දුන් සිසුන් 22කගේ පන්ති තහනම් කිරීමට එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එස්.එම් ජුනයිඩීන් පියවර ගෙන...

අද කාලගුණය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.  එම දෙපාර්තමේන්තුව සඳහන්...

අනුරත් හිතවතුන්ට ආර්ථිකය හදන්න භාරදීලා – සජබෙන් විවේචනයක්

සියල්ල ස්වාධින කරන බවට පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව සියල්ල දේශපාලනීකරණය කරමින් සිටින බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...

POPULAR ARTICLES