26 C
Colombo
Sunday, March 16, 2025

ප්‍රතිපාදන වෙන් කළ පමණින් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ – ස්ටාලින්

- Advertisement -

මුදල් අමාත්‍යවරයා විසින් ගුරු විදුහල්පති වැටුප් විෂමතාව විසඳීම වෙනුවෙන් 2022 අයවැය මගින් ප්‍රතිපාදන වෙන් කිරීම ගැන සතුටු වන නමුත් එයින් පමණක් සිය ගැටළුව නොවිසඳෙන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පවසනවා.

ඒ, ඊයේ (13) දින මාධ්‍ අමතමින්.

ප්‍රතිපාදන මුදල් වී අතට ලැබීමට නම් ඊට අදාළ චක්‍රලේඛය අධ්‍යාපන බලධාරීන් විසින් නිකුත් කළ යුතුව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙවර අයවැයේදී විශේෂ අවධානයක් යොමු වූ ක්ෂේත්‍රයක් ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රය කැපී පෙනුනද ගුරු විදුහල්පති වැටුප් ගැටලුව හැර සෙසු අංශ ගැන අවධානය යොමුකර නැති බවත් ගුරු විදුහල්පති වැටුප් විෂමතාව විසඳීමට දී තිබුණු තැන මෙන් දරුවන් ගැනද සිතිය යුතුව තිබුණු බවත් ස්ටාලින් මහතා පවසනවා.

මේ අතර, ප්‍රකාශ කළ පරිදි මුදල් අමාත්‍යවරයා විසින් ගුරු විදුහල්පති වැටුප් ගැටලුව විසඳීම නිසා ගෙන තිබෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නතර කරන්නේද යන්න පිළිබඳ අද පැවැත්වෙන නියෝජිත සමුළුවේදී තීරණයක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

ගිනි අවි සමගින් පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට

ගිනි අවි සමගින් පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ අහුංගල්ල, පල්ලම, මාපලගම, මහනාන්නේරිය සහ අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවන් පස්දෙනෙක්. ඊයේ (15) රාත්‍රී...

බටලන්ද වාර්තාව ගැන රනිල්ගෙන් අද විශේෂ ප්‍රකාශයක්

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. පසුගිය සතියේ සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා...

ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට, පොළොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (16) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව...

POPULAR ARTICLES

ට්‍රම්ප්ගේ නියෝගයෙන් යේමනයට ගුවන් ප්‍රහාර

අමෙරිකාව, යේමනයේ හූති සටන්කාමීන් ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ, අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යේමනයට ප්‍රහාර එල්ල කරන බව නිවේදනය කර පැය...