විමල්ට මහින්දගෙන් ටොක්කක්

අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කළ විස්වාසභංග යෝජනාව විවාදයට ගැනීම අද (19) සහ හෙට (20) යන දින වලදී සිදුවනවා. විවාදය පිළිබඳව යෝජනාව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සභාවට ඉදිරිපත් කළ අතර එම යෝජනාව කබීර් හෂීම් මන්ත්‍රීවරයා විසින් ස්ථිර කරන ලදි. කෙසේ නමුත් මරික්කාර් මන්ත්‍රීවරයා විවාදය පිළිබඳව යෝජනාව ඉදිරිපත් කළ … Continue reading විමල්ට මහින්දගෙන් ටොක්කක්