27.5 C
Colombo
Wednesday, October 4, 2023

සංක්‍රාන්තික ලිංගිකයන් ගැන වැරදි මත සමාජගත කළ අමාට නඩු

- Advertisement -

මනෝ උපදේශිකාවක් යැයි කියන අමා දිසානායක මහත්මියට එරෙහිව LGBTIQ ප්‍රජාව වෙනුවෙන් ඉදිරිපත් වන සංවිධානයක් වන Equal Ground සංවිධානය නඩු පවරා තිබෙනවා.

ඒ සමලිංගික, සංක්‍රාන්ති මෙන්ම ද්වි ලිංගික ප්‍රජාව පිළිබඳව වැරදි මත සමාජ ගත කරමින් මහනුවර සහ මාතලේ පොලිස් නිලධාරීන් සඳහා මහනුවර පොලිස් ශ්‍රවණාගාරයේදී පුහුණු සිදු කළ වැඩ සටහනකදී පලකල අදහස් හේතුවෙන්.

මෙම පෙත්සම, සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබූවා.

එහිදී පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න හා මහනුවර කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් යන අයට හා අමා දිසානායක මහත්මියට එරෙහිව නොතිසි නිකුත් කිරීමට අභියාචනාධිකරණය විසින් අවසර ලබා දී තිබෙනවා.

ඇයගේ මෙම ප්‍රකාශය ඇතුළත් වීඩියෝව පහතින්,

RECENT ARTICLES - SINHALA

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 343 කින්...

ETF, EPF ස්වාධීන මණ්ඩලයක් යටතට

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන දෙකම එක් කර ස්වාධීන මණ්ඩලයක් යටතේ වැඩ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

දරුවන් සිඟමනට යොදා ගැනීම වළක්වන්න කමිටුවක්

දරුවන් සිඟමනට යොදා ගැනීම නතර කිරීම සදහා විශේෂ කමිටුවක් පත් කිරීමට කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේදී...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...