“අමාදම් සිසිලස” දහම් දෙසුම තංගල්ල කාල්ටන් නිවසේ දී

සෑම පුන් පොහෝ දිනක ම පවත්වනු ලබන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 223 වැනි දහම් දෙසුම, පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් අද (14) පෙරවරුවේ තංගල්ල කාල්ටන් නිවසේ දී පැවැත්විණි. මීට හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ සැඟවී සිටි රාජපක්ෂ පවුල සහභාගී විය.