29 C
Colombo
Saturday, December 4, 2021

ශ්‍රී ලංකා ධජය සහිත පාපිසි, යට ඇඳුම් හා බිකිණි අලෙවිය ඇමසන් අඩවිය යළි අරඹයි

- Advertisement -

ශ්‍රී ලංකාවේ ජාතික ධජය ඇතුළත් කර නිෂ්පාදනය කරන ලද, ‘Sri Lanka Flag Non-Slip Doormat’ ලෙසින් Amazon වෙබ් අඩවිය හරහා මිලදී ගැනීමට තිබූ පාපිස්නාවක් පිළිබඳව පසුගිය දින කිහිපයෙහි දැඩි කතාබහකට ලක්වුණා.

විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ අදාල පාපිස්නාව Amazon වෙබ් අඩවිය හරහා අලෙවි කිරීමට කටයුතු කර ඇත්තේ චීනයේ නිෂ්පාදකයෙක් බවයි.

මේ අතර චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පසුගිය 13 වනදා නිවේදනය කළේ ශ්‍රී ලංකාව චීනයෙන් කළ ඉල්ලීමට අනුව ශ්‍රී ලංකා ධජය සහිත පාපිසි අලෙවි කිරීමට ඇති දැන්වීම සිය වෙබ් අඩවියෙන් ඉවත් කිරීමට Amazon ආයතනය කටයුතු කර ඇති බවයි.

කෙසේ වෙතත් අදාල පාපිසිවලට අමතරව ශ්‍රී ලංකා ධජය රැගත් පිරිමි යට ඇඳුම්, බිකිනි ආදියද මේ වන විට Amazon වෙබ් අඩවියෙහි විකිණීමට තබා තිබෙනවා.

ඊට අදාල සබැදියන් පහතින්,

https://www.amazon.com/ONE-SUIT-Underwear-Panties-Hipster/dp/B07FDXS2FN/ref=sr_1_2?dchild=1&keywords=panty+sri+lanka&qid=1615724806&sr=8-2

https://www.amazon.com/Lanka-Boxer-Briefs-Underwear-Panties/dp/B079L6YXR3/ref=sr_1_3?dchild=1&keywords=panty+sri+lanka&qid=1615724806&sr=8-3

https://www.amazon.com/DIYthinker-Country-Ground-Bathroom-Carpet/dp/B08CV7VTC4/ref=sr_1_1?dchild=1&keywords=door+mats+sri+lanka&qid=1615724690&sr=8-1

https://www.amazon.com/LINGMEI-Boxing-Halterneck-Swimsuits-Swimming/dp/B07BT492W2/ref=sr_1_19?dchild=1&keywords=Sri+Lankan+flag+bikini&qid=1615726708&sr=8-19

RECENT ARTICLES - SINHALA

ජනපතිගේ නිවසෙත් ගෑස් කාන්දුවක්?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි නිවසේත් ගෑස් කාන්දුවක් සිදුව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.

චීන ආයෝජන ‍හොඳයි – විමල් (VIDEO)

මේ රටට ඩොලර් ආදායම උපදවාලීමට හැකි ආයෝජකයන් වැඩි වැඩියෙන් ආකර්ෂණය කර ගැනීම සඳහා සිත්ගන්නාසුලු සේවාවක් සැපයීමට, හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ කර්මාන්ත අමාත්‍යාංශය...

ත්‍රිකුණාමලය වරාය අමතක කළේ ඇයි? – ජර්මනිය අසයි

0
ස්වාභාවික ගැඹුරු වරායක් වන ත්‍රිකුණාමලය වරාය මෙරට සංවර්ධන මහා සැලැස්මේ විශාල කාර්යයක් ඉටු නොකරන්නේ මන්දැයි තමන් පුදුමයට පත්වන බව ශ්‍රී ලංකාවේ ජර්මන්...

RECENT ARTICLES - ENGLISH

Sri Lankan tortured to death by mob in Pakistan

0
A mob in Sialkot on Friday tortured a man to death before burning his body, while a heavy contingent of police has...

President leaves for Abu Dhabi to attend the Indian Ocean Conference

0
President Gotabaya Rajapaksa left the country today (03) to attend the Indian Ocean Conference (IOC) to be held in Abu Dhabi, the...

Breaking: First Omicron patient detected in Sri Lanka

0
Sri Lanka detected first COVID-19 patient with newly discovered Omicron varient, Health Promotion Bureau said, a short whie...