24 C
Colombo
Tuesday, March 21, 2023

ශ්‍රී ලංකා ධජය සහිත පාපිසි, යට ඇඳුම් හා බිකිණි අලෙවිය ඇමසන් අඩවිය යළි අරඹයි

- Advertisement -

ශ්‍රී ලංකාවේ ජාතික ධජය ඇතුළත් කර නිෂ්පාදනය කරන ලද, ‘Sri Lanka Flag Non-Slip Doormat’ ලෙසින් Amazon වෙබ් අඩවිය හරහා මිලදී ගැනීමට තිබූ පාපිස්නාවක් පිළිබඳව පසුගිය දින කිහිපයෙහි දැඩි කතාබහකට ලක්වුණා.

විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ අදාල පාපිස්නාව Amazon වෙබ් අඩවිය හරහා අලෙවි කිරීමට කටයුතු කර ඇත්තේ චීනයේ නිෂ්පාදකයෙක් බවයි.

මේ අතර චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පසුගිය 13 වනදා නිවේදනය කළේ ශ්‍රී ලංකාව චීනයෙන් කළ ඉල්ලීමට අනුව ශ්‍රී ලංකා ධජය සහිත පාපිසි අලෙවි කිරීමට ඇති දැන්වීම සිය වෙබ් අඩවියෙන් ඉවත් කිරීමට Amazon ආයතනය කටයුතු කර ඇති බවයි.

කෙසේ වෙතත් අදාල පාපිසිවලට අමතරව ශ්‍රී ලංකා ධජය රැගත් පිරිමි යට ඇඳුම්, බිකිනි ආදියද මේ වන විට Amazon වෙබ් අඩවියෙහි විකිණීමට තබා තිබෙනවා.

ඊට අදාල සබැදියන් පහතින්,

https://www.amazon.com/ONE-SUIT-Underwear-Panties-Hipster/dp/B07FDXS2FN/ref=sr_1_2?dchild=1&keywords=panty+sri+lanka&qid=1615724806&sr=8-2

https://www.amazon.com/Lanka-Boxer-Briefs-Underwear-Panties/dp/B079L6YXR3/ref=sr_1_3?dchild=1&keywords=panty+sri+lanka&qid=1615724806&sr=8-3

https://www.amazon.com/DIYthinker-Country-Ground-Bathroom-Carpet/dp/B08CV7VTC4/ref=sr_1_1?dchild=1&keywords=door+mats+sri+lanka&qid=1615724690&sr=8-1

https://www.amazon.com/LINGMEI-Boxing-Halterneck-Swimsuits-Swimming/dp/B07BT492W2/ref=sr_1_19?dchild=1&keywords=Sri+Lankan+flag+bikini&qid=1615726708&sr=8-19

RECENT ARTICLES - SINHALA

ලංකාවට IMF එකෙන් ලැබෙන පළමු මුදල ගැන හෙළිදරව්වක්

0
ශ්‍රී ලංකාව සඳහා ඩොලර් බිලියන 3කට ආසන්න විස්තීර්ණ මුල්‍ය සහනයක් අනුමත කළ බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ඊයේ (20) රාත්‍රියේ නිල වශයෙන්...

IMF වෙත ජනපතිගෙන් ස්තුතිය

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සහ සෙසු අන්තර්ජාතික පාර්ශවකරුවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තුතිය පළකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු...

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

RECENT ARTICLES - ENGLISH

SL passes through IMF assistance

0
The Executive Board of the International Monetary Fund (IMF) approved today a 48‑month extended arrangement under the Extended Fund Facility (EFF) with...

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.