27.8 C
Colombo
Thursday, July 17, 2025

අමෙරිකානු ගුවන් සේවය රට පුරා සියලුම ගුවන් ගමන් නවතලා

- Advertisement -

ඇමරිකානු ගුවන් සේවය රට පුරා ගුවන් ගමන් අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ ‘තාක්ෂණික ගැටළුවක්’ හේතුවෙන්.

ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය පැවසුවේ සියලුම ගුවන් ගමන් සඳහා බිම් නැවැත්වීමක් ඉල්ලා සිටි බවයි.

“අපි දැන් තාක්ෂණික ගැටළුවක් අත්විඳිමින් සිටිමු,” යනුවෙන් එරට ගුවන් සේවය X වෙත සටහනක් තබමින් පවසා තිබෙනවා.

මෙම ගැටලුව විසඳා ගැනීමට කොපමණ කාලයක් ගතවන්නේ දැයි තවමත් නිශ්චිතවම ප්‍රකාශකළ නොහැකි බවත් හැකි විගසින් එය යථා තත්ත්වයට පත්කර ගැනීමට අවශ්‍යය පියවර ගනිමින් සිටින බවත් එම අමෙරිකානු ගුවන් සමාගම වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

ගැරී ආනන්දසංගරී LTTEයට සහාය දුන් බවට චෝදනාවක්

එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුට පුරවැසිභාවය ලබාගැනීම සඳහා සහාය පළකර ඇති බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ගැරී ආනන්දසංගරී මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. විදෙස්...

චෙම්මනිවල අපරාධයක් සිදුවෙලා – රාජ් සෝමදේව

චෙම්මනි සමූහ මිනී වළ ආශ්‍රිත ව නිල් පැහැති පොත් බෑගයක් හා සෙල්ලම් බඩුවලට සමාන භාණ්ඩ සමඟ සොයා ගත් මිනී අස්ථි කොටස් වයස අවුරුදු හතරත්...

ක්‍රීඩාව ජාත්‍යන්තර තලයට එසවීමට කටයුතු කරන්න

ක්‍රීඩාව දියුණු කිරීමට දායක වන ක්‍රීඩා සංගම් සමඟ ඒකාබද්ධවී ක්‍රීඩාව ජාතික මට්ටමේ සිට ජාත්‍යන්තර මට්ටමට  ඔසවා තැබීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක...

POPULAR ARTICLES

ගැරී ආනන්දසංගරී LTTEයට සහාය දුන් බවට චෝදනාවක්

එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුට පුරවැසිභාවය ලබාගැනීම සඳහා සහාය පළකර ඇති බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ගැරී ආනන්දසංගරී මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. විදෙස්...

ලෝකයේම අවධානය දිනූ Tomorrowland ගිනි අරන්

බෙල්ජියමේ Tomorrowland සංගීත ප්‍රශංගය පැවැත්වෙන ප්‍රධාන වේදිකාවේ ඇති වූ ගින්නකින් එම ස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සංගීත ප්‍රශංගයට දින දෙකකට...

අමෙරිකාවට ප්‍රබල භූ කම්පනයක්

අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයට ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබෙනවා. රික්ටර් මාපකයේ ඒකක 7.3ක ප්‍රබලත්වයෙන් යුතුව එම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ හේතුවෙන්...