26 C
Colombo
Wednesday, January 22, 2025

ලක් අම්මට දේශපාලනය එපා වෙලා

- Advertisement -

තම ජීවිතය තුළදී නැවත කිසිඳු දිනක දේශපාලනය නොකරන බව ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය පවසනවා.

අද (30) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ, කුහක නොවී ජාතික ජන බලවේග ආණ්ඩුවට රට ඉදිරියට ගෙන යාමට ඉඩ ලබා දෙන බවයි.

එමෙන්ම ආණ්ඩුවේ තනතුරක් දැරීමට බලාපොරොත්තු වන්නේදැයි මාධ්‍යවේදීයෙක් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඇය සඳහන් කළේ, නැවත කිසිමදාක තමා දේශපාලනය කිරීමට බලාපොරොත්තු නොවන බවයි.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ දමිතා අබේරත්න මහත්මිය :

“අනුර කුමාර ජනාධිපතිවරයා කියන්නෙම පොඩි මිනිහාගේ දුක දන්න කෙනෙක්. ඉතිං එතුමාට පුළුවන් වේවි සහන දෙන්න. මම හිතනවා තාම අරදේ කරන්න, මේ දේ කරන්න, මේක කරලා ඕනේ, අරක කරලා ඕනේ එකපාර ගොඩක් ප්‍රෙෂර් එකක් ඔලුවට දාන්න අපි තාම අලුත් වැඩියි. මේ රජය භාර ගත්තා විතරනේ මේ රට. කුහක නොවී අපි ඉඩ දීලා බලමු.

මම දේශපාලනය කරන්නේ නැහැ මම, ආයේ ජීවිතේට දේශපාලනය කරන්නේ නැහැ”

RECENT ARTICLES - SINHALA

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

නුවර – මහියංගන මාර්ගයේ යන අයට දැනුම්දීමක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර - මහියංගනය මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුවේ මහනුවර - මහියංගනය මාර්ගය කහටගොල්ල...

POPULAR ARTICLES