අම්පාරේ ගොවීන් ඇමති විමලවීරට හූ කියලා. “මට හූ කිව්වෙ මිනිස්සු වෙන්න බැහැ” – ඇමති විමලවීර

අම්පාරේදී වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාට ගොවීන් පිරිසක් හූ කියා සිය විරෝධය පලකර තිබෙනවා. අම්පාර – තිස්සපුර රජවැව පාමුල මිරිදිය මත්ස්‍ය තටාක ඉදිකොට වැව අවදානමකට හෙළා ඇතිබවට චෝදනා කරමින් ගොවීන් මෙලෙස අමාත්‍යවරයාට සිය විරෝධය පලකළා. අමාත්‍යවරයා … Continue reading අම්පාරේ ගොවීන් ඇමති විමලවීරට හූ කියලා. “මට හූ කිව්වෙ මිනිස්සු වෙන්න බැහැ” – ඇමති විමලවීර