32 C
Colombo
Sunday, March 16, 2025

ඉන්දුනීසියාවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක්

- Advertisement -

ඉන්දුනීසියාවේ ජාවා නගරයට නැඟෙනහිර දෙසින් පිහිටි Rancaekek දිස්ත්‍රික්කයේදී මගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර තුවාල ලැබූ මගීන් ගණන 28ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

විදෙස් මාධ්‍ය සඳහන් කළේ අනතුරින් දුම්රිය මැදිරි කැඩී ගොස් ඇති අතර ඒවායින් සමහරක් රේල් පීලිවලින් ඉවතට පැන යාබද කුඹුරකට වැටී ඇති බවත් එම මැදිරි තුළ සිරවු පිරිස් මුදාගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

මෙම අනතුර සිදුවන විට දුම්රියේ මගීන් 478 දෙනෙකු සිට තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

අනතුරට හේතුව පැහැදිලි නොමැති බවත් ඒ සම්බන්ධයෙන් රජය ප්‍රවාහන ආරක්ෂණ නිලධාරීන් විමර්ශනය කරන බව සදහන්.

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දයේ නාමයෝජනා ගැන කොමිසමෙන් දැනුවත් කිරීමක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම් සිදුවිය හැකි ආකරයන් සම්බන්ධව මැතිවරණ කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, කරුණු...

මේ වාර්තාව මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා – රනිල්

බටලන්ද නිවාස සංකීර්ණයෙන් පොලිස් නිලධාරීන්ට ගොඩනැගිලි සහ නිවාස කීපයක් ලබාදීම සම්බන්ධයෙන් තමා ඊට වක්‍රාකාරයෙන් වගකිව යුතු බව පමණක් බටලන්ද කොමිෂන් සභාව වාර්තාවේ සඳහන් වන...

කොළඹ වරාය ආසන්නයේ තෙල් නළයක කාන්දුවක්

කොළොන්නාවේ සිට කොළඹ වරාය දක්වා ඉන්ධන ප්‍රවාහනය කරන නළයක කාන්දුවක් වී ඇති බවත්, එම කන්දුව මේ වන විට සම්පූර්ණමයෙන්ම නතර කර ඇති බවත්, ලංකා...

POPULAR ARTICLES