28.9 C
Colombo
Thursday, March 27, 2025

බස් රථයක් සහ ලොරි රථයක් ගැටී අනතුරක් , 21ට තුවාල

- Advertisement -

කොළඹ – නුවර මාර්ගයේ, වරකාපොළ, දුම්මලදෙණිය ප්‍රදේශයේ දී බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ රිය අනතුරකින් අවම වශයෙන් පුද්ගලයන් 21ක් තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයින් අතර එම  ලොරි රථයේ රියදුරු ද සිටින අතර ඔහුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වෙන්නේ.

තුවාලකරුවන් වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

මේ අතර, මෙම අනතුර හේතුවෙන්, කොළඹ – නුවර මාර්ගයේ රථ වාහන තදබදයක්ද ඇතිව තිබෙන බව පොලිසිය පවසනවා

RECENT ARTICLES - SINHALA

ක්‍රිෂ් නඩුවෙන් දෙවන විනිසුරුවරයාත් ඉවත්වෙයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව විභාග කරන දෙවන විනිසුරුවරයාත් එම නඩු විභාගයෙන් අද (27) ඉවත් වුණා. මෙම නඩුව විභාග කළ...

ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල

පළාත් පාළන ආයතන මැතිවරණයට අදාලව අපේක්ෂකයෙකුට ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැයකළ හැකි උපරිම මුදල මැතිවරණ කොමිෂන් සභාව මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. රුපියල් 74ත් රුපියල් 160ත්...

හිටපු ASP උඩුගම්පොළ මිලේනියම් සිටි නඩුවෙන් නිදොස් කොට නිදහස්

2002 වසරේ අතුරුගිරිය "මිලේනියම් සිටි" නිවාස සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශය විසින් පවත්වාගෙන ගිය ආරක්ෂක නිවස්නයක් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත්කොට ජාතික...

POPULAR ARTICLES