31 C
Colombo
Wednesday, February 12, 2025

මී ගව රංචුවක් නිසා දක්ෂිණ අධිවේගයේ අනතුරක්

- Advertisement -

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල දෙසට දිවෙන මංතීරුවේ අගුණකොළපැලැස්ස පොලිස් බල ප්‍රදේශයෙ 178.5 කිලෝමීටර් කණුව ආසන්නයේදී අද (12) මාර්ගය හරහා පැමිණි මී ගව රංචුවක් මෝටර් රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙන බව පොලිසිය පවසනවා.

වාහන වල ගැටුණු මීගවයින් දෙදෙනෙකු මියගොස් ඇති අතර මෝටර් රියේ ගමන් කළ දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.

මීගවයින් බස් රථයක සහ ලොරි රථයක ගැටීමෙන් එම වාහන වලටද අලාභහානි සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් පැයක පමණ කාලයක් මාර්ගයේ ගමනාගමන කටයුතු ඇණහිට තිබු බවද පොලීසිය පවසනවා.

මීගවයින් අධිවේගී මාර්ගයේ ආරක්ෂිත දැල් වැට කඩාගෙන මාර්ගයට පිවිස තිබෙන අතර ගව හිමිකරු ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිසියට කැදවා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පාසල් ගැටුමට සිසුන් සිව් දෙනෙක් පොලිස් භාරයට

කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පහර දීමට සම්බන්ධ පාර්ශවයේ දරුවන් සිව් දෙනෙකු පොලිස් භාරයට ගත් බව නවගමුව පොලිසිය පවසනවා. පොලිසිය...

කුවේට් අගමැති හා ජනපති අතර හමුවක්

2025 ලෝක රාජ්‍ය සමුඵව සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්දුල්ලා...

අර්ච්චුනා පහරදුන් පුද්ගලයෙක්ට සැත්කමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පිඟානකින් පහර දී තුවාල සිදුකළ පුද්ගලයා මේ වනවිට සැත්කමක් සඳහා යොමු කර ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා...

POPULAR ARTICLES

 අසලංකගෙන් ශතකයක්

සිය එක්දින ක්‍රිකට් දිවියේ සිව්වන ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක අද  (12) සමත් වුණා. ඒ මේ වනවිට කොළඹ ආර්. ප්‍රේමදාස...