24 C
Colombo
Sunday, January 19, 2025

ඉන්දු – ලංකා ධීවර ගැටලු වලට එකඟතාවක්

- Advertisement -

ඉන්දු – ලංකා ධීවර ගැටලුව මිත්‍රශීලීව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳා ගැනීමට දෙරටේ නියෝජිතයින් එකඟතාවයකට පැමිණ තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ ධීවර අමාත්‍ය රාමලිංගන් චන්ද්‍රසේකරන් මහතා අතර පැවති හමුවකදීයි.

දෙරටේ ධීවර ගැටලුව විසඳිය යුතු ආකාරය සම්බන්ධයෙන් එහිදී දීර්ඝව සාකච්ඡා කර තිබුණා.

ඉන්දීය මහ කොමසාරිස්වරයා පවසා ඇත්තේ, මෙරට මුහුදු සීමාවට යාමෙන් වළකින ලෙස ඉන්දීය ධීවරයින් දැනුවත් කරන බවයි.

දෙරටේ ම ධීවරයින්ට ඉන් එල්ල වී ඇති බලපෑම කඩිනමින් සමතයකට පත් කිරීමට එහිදී ඔවුන් එකඟතාවකට පැමිණ තිබුණා.

RECENT ARTICLES - SINHALA

උතුරුමැද පළාතේ පාසල් ගැනත් විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (20) දිනයේ උතුරුමැද පළාතේ ද සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදි තිබෙනවා මේ බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්තුමාගේ උපදෙස්...

අනුරපුර පොලොන්නරු යන අයට විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණය හේතුවෙන් පොලොන්නරුව සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක මාර්ග අද (19) ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව...

කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට...

POPULAR ARTICLES