ගෝඨාව රට පැටවූ ගුවන් හමුදාවෙන් ගුවන් සංදර්ශනයක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා කිහිපයක් මේ වනවිට කොළඹ අහසේ සැරිසරන බව වාර්තා වනවා. එම යානයක් ගාලු මුවදොර අරගල භූමිය ආසන්නයෙන් ඉතා පහළින් ගමන් කරන අයුරු දැක්වෙන වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍ය තුල ද පල වී තිබුණා. එමෙන්ම, කොළඹ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්‍යාලය අසල ද හෙලිකොප්ටර් යානා කිහිපයක් පියාසර කරන බවත් වාර්තා වනවා.