27 C
Colombo
Monday, December 2, 2024

පියාඹන පීරිසියක් නිසා ඉන්දියාවේ ගුවන්තොටුපලක් වහලා

- Advertisement -

ඉන්දියාවේ මනිපූර ප්‍රාන්තයේ ඉම්ෆාල් ගුවන්තොටුපලේ ගුවන් ගමන් කටයුතු ඇන හිට තිබෙනවා.

හඳුනා නොගත් වස්තුවක් ගුවන්තොටුපල ඉහළ අහසේ පියාසර කිරීම නිසා මෙම තීරණය ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය පවසනවා.

මෙම සිදුවීමත් සමඟ ඉන්දීය ගුවන්තොටුපලේ ආරක්ෂක විධිවිධාන තර කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ගුවන්තොටුපල ආරක්‍ෂිත යැයි සලකන තෙක් සියලුම ගුවන් ගමන් නවතා දැමීමට තීරණය කර ඇති බවට ඉන්දීය මාධ්‍ය සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

කෝටි දෙකේ සොරකම

රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් මකර තොරණ සහිත ඉපැරණි ලෝහමය බුදුපිළිමයක් සොරකම් කළ ස්වාමීන් වහන්සේ දෙනමක් සහ සංචාරක හෝටලයක හිමිකරුවෙක් මාවනැල්ල පොලීසිය විසින්...

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මෙන්න

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස සමගි ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කර තිබෙනවා. මේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන්...

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයට නව ලේකම්වරියක්

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය පත් කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදුකර තිබුණා. ඊට අදාළ...

POPULAR ARTICLES