තාඹුගලගෙන් CID නිලධාරීන් කප්පම් ඉල්ලූ බවට චෝදනාවක්

හෙලිකොප්ටරයක් ගැනීමට බව කියමින් ලබාගත් රුපියල් කෝටි 07ක මුදලක් වංචා කළැයි කියන ‘අවුරා ලංකා’ සමාගමේ සභාපති විරංජිත් තාඹුගල නමැත්තාගෙන් රහස් පොලිස් නිලධාරීන් මීට පෙර රුපියල් කෝටි 30ක කප්පමක් ඉල්ලු බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපාලි ජයමාන්න මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ මහත්මියට ඊයේ (27) දැනුම් දී තිබුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික සහ … Continue reading තාඹුගලගෙන් CID නිලධාරීන් කප්පම් ඉල්ලූ බවට චෝදනාවක්