28.4 C
Colombo
Sunday, May 18, 2025

බසයක ගමන් ගත් තරුණයෙකුට පහරදීමේ සිද්ධිය ගැන නිවේදනයක්

- Advertisement -

කොට්ටාව – ගල්කිස්ස (255) බස් මාර්ගයේ මගියෙකුට පිරිසක් විසින් පහර දීමේ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

2024 නොවැම්බර් 24 දින උදෑසන කොට්ටාව – ගල්කිස්ස (255) බස් මාර්ගයේ ගමන් කළ පෞද්ගලික බස් රථයක් දිගු වේලාවක් නවත්වා ගෙන සිටීම, වලංගු ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීම, මඟින් අපහසුතාවයට පත් කිරීම හා තර්ජන කිරීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් රියදුරුගෙන් හා කොන්දොස්තරවරයාගෙන් ප්‍රශ්න කිරීමත් සමඟ බසයේ ගමන්ගත් තරුණයෙකුට පිරිසක් විසින් අමානුෂිකව පහර දී තිබුණා.

මොරටුව මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පවසා ඇත්තේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙක් එදින  සිට අද (30) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි.

බස් රථයක ගමන් කළ තරුණයෙකුට අමානුෂික ලෙස පහර දීම සම්බන්ධයෙන් මේ වන විට නීත්‍යානුකූල පියවර ගෙන ඇති දැයි සමාජ මාධ්‍ය තුළ බහුලව ප්‍රශ්න කිරීමත් සමඟ ප්‍රවාහන අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාංශය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්,

RECENT ARTICLES - SINHALA

නලින්ද ස්විට්සර්ලන්තයට

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (18) පෙරවරුවේ ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා...

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව විමසිලිමත් බවින් සිටින ලෙසට අදාල...

කඩුවෙල මහේස්ත්‍රාත්වරියගේ සේවය අත්හිටුවලා

0
කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබන්ඩාර මහත්මියගේ සේවය අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා. ඒ එම අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත්වරයෙක් සමඟ පැවති සබදතාවයක්,, ඇතැම් පාර්ශ්ව වෙත...

POPULAR ARTICLES

ඇමෙරිකාවේ සුළිකුණාටුවකින් 25ක් මරුට

අමෙරිකාවේ - කෙන්ටකි ප්‍රාන්තයට බලපෑ ටොනේඩෝ සුළිකුණාටුවකින් මේ වන විට පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බලපා ඇති සුළිකුණාටු තත්ත්වය හේතුවෙන් ප්‍රාන්තයේ...

නලින්ද ස්විට්සර්ලන්තයට

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (18) පෙරවරුවේ ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා...