29 C
Colombo
Saturday, January 18, 2025

තරුණියක් රෝහලට යැවූ බීම ගැන EGB සමාගමෙන් නිවේදනයක්

- Advertisement -

එලිෆන්ට් හවුස් ජින්ජර් බියර් (EGB) සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය පුවත සම්බන්ධයෙන් Ceylon Cold Stores කළමනාකාරී මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම ගැටලුවට අදාළ බෝතලයෙහි වූ දියර වර්ගය එලිෆන්ට් හවුස් ජින්ජර් බියර් (EGB) නොවන බව මේ සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණයකින් අනාවරණය වී ඇති බව එම සමාගම පවසනවා.

අදාළ වෙළඳසැල් හිමියා විසින් භාවිතා කරනු ලැබූ, හිස් එලිෆන්ට් හවුස් PET බෝතලයකට පරිභෝජනයට නුසුදුසු දියර වර්ගයක් දමා ඇති බවත්, එලෙස වෙනත් කාර්යයක් සඳහා සකසනු ලැබූ බෝතලය අදාළ පාරිභෝගිකයා වෙත අළෙවිකර ඇති බවත් එම නිවේදනයේ සඳහන්.

කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු තවමත් සිදුවෙමින් පවතින අතර, අවශ්‍ය සියලු පියවර ගැනීම සඳහා බලධාරීන් මේ වනවිට කටයුතු කරමින් සිටින බවද Cold Stores කළමනාකාරී මණ්ඩලය සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

සඟවා තිබූ ජීප් රථයක් හා වාහන චැසි දෙකක් සොයා ගැනේ

කූඨ ලේඛණ සකස් කර භාවිත කළ තවත් ජීප් රථයක් හා වාහන චැසි දෙකක් මාතලේදී අත්අඩංගුවට ගැනුණා. දින කිහිපයකට පෙර මාතලේ ප්‍රදේශයේදී ජීප් රථ කිහිපයක් සමග...

දේශපාලන සිරකරුවන් දැන්වත් නිදහස් කළ යුතුයි

පැරැණි ප්‍රශස්ති පසෙක තබා දෙමළ දේශපාලන සිරකරුවන්ව වත්මන් ආණ්ඩුව නිදහස් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා පවසනවා. දේශපාලන සිරකරුවන් යැයි...

ජාතික ලැයිස්තු අපේක්ෂකයින් 74කට නඩු

පසුගිය මහ මැතිවරණයේ වියදම් වාර්තා ලබා නොදුන් දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තුවල සිටි අපේක්ෂකයින් 74කට නඩු පැවරීමකට තීරණය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි...

POPULAR ARTICLES