අනුර – සජිත් විවාදය ගැන නලින්ගෙන් නිවේදනයක්

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට නියමිත බව කියන විවාදය සම්බන්ධව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් අද (10) ජනමාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔහු එහි සඳහන් කරන්නේ පැවැත්වීමට නියමිත විවාදයක් පිළිබඳ වැරදි සහගත තොරතුරු ඇතැම් පුද්ගලයින් විසින් සමාජගත … Continue reading අනුර – සජිත් විවාදය ගැන නලින්ගෙන් නිවේදනයක්