පැය 13 ක් විදුලිය කපලා තියෙද්දි ගෙදර ඉදන් වැඩකරන්නැයි අගමැතිගෙන් නිවේදනයක්

අග්‍රාමාත්‍ය කාර්යාලයේ සහ අග්‍රාමාත්‍යවරයාගේ අනෙකු අමාත්‍යංශවල අනෙකුත් නිලධාරීන්ට නිවෙස්වල සිට සිය රාජකාරී කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැනුම්දී තිබෙනවා. පවතින අර්බුදය හමුවේ ඉන්ධන පිරිමසා ගැනීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් පැය 13 ක් වනි විශාල කාලයක් විදුලිය විසන්ධිකර තිබෙන තත්ත්වයක් තුළදී නිවසේ සිට රාජකාරී සිදුකරන ආකාරය පිළිබදව අග්‍රාමාත්‍යවරයාගේ නිවේදනයේ … Continue reading පැය 13 ක් විදුලිය කපලා තියෙද්දි ගෙදර ඉදන් වැඩකරන්නැයි අගමැතිගෙන් නිවේදනයක්