32 C
Colombo
Friday, April 19, 2024

ඉන්ධන ලබා ගැනීම ගැන සියලුම ත්‍රි රෝද වෙත නිවේදනයක්

- Advertisement -

ඉන්ධන ලබා දීමේ නව ක්‍රමවේදය යටතේ සියලුම ත්‍රි රෝද රථ මේ මස අවසන් වීමට පෙර ලියාපදිංචි කිරීම අනිවාර්ය බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ට්විටර් පණිව්ඩයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ, ත්‍රි රෝද රථ අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානය වෙත ගොස් ලියාපදිංචි විය යුතු බවයි.

ඒ අනුව අගෝස්තු 1 වන දා සිට නිශ්චිත ඉන්ධන පිරවුම්හලකින් පමණක් ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා පවසන්නේ.

එමෙන්ම ආදායම් බලපත්‍රයේ අංකය මත ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදයද එළඹෙන සිකුරාදා සිට ආරම්භ කරන බව ද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර නිකුත් කළ ට්විටර් සටහනේ දැක්වෙනවා.

RECENT ARTICLES - SINHALA

පැය 12 ක ජල කප්පාදුවක්

එළඹෙන අප්‍රේල් 24 වන දින (බදාදා) ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. එම...

සේවකයන් නඩු දැම්මත් පනත හකුලන්නේ නැහැ – කංචන

විදුලි සේවකයන් 24,000 නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත්, වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙන බවත්, විදුලිබල...

ඔටාවා ඝාතකයා ඇප එපා කියලා

කැනඩාවේ ඔටාවා නගරයේදී ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයා මේ අවස්ථාවේ ඇප ඉල්ලීමට බලාපොරොත්තු නොවන බව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...