24 C
Colombo
Monday, December 11, 2023

කටානේ ආයුධ ගබඩාවක් (වීඩියෝ)

- Advertisement -

කටාන – මිරිස්වත්ත ප්‍රදේශයේ නීතිවිරෝධීව පවත්වාගෙන ගිය ආයුධ ගබඩාවක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් වටලා තිබෙනවා.

ගුවන් හමුදා බුද්ධි ඒකකයට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකළා.

මෙහිදී ගිනිඅවි 8ක් සහ උණ්ඩ 1171ක් විශේෂ කාර්ය බළකාය භාරයට ගෙන තිබෙනවා.

සොයාගන්නා ලද එම ඇතැම් ගිනිඅවි විදේශ රටවල නිෂ්පාදිත ඒවායි.

සිදුවීම සම්බන්දයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

තැපෑල වර්ජනය තවදුරටත්

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් තැපැල් වෘත්තීය සමිති ආරම්භ කළ සංකේත වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි. ඊයේ (10) පස්වරු 04 ට මෙම වර්ජනය ආරම්භ කළ අතර එය පැය...

කුරුණෑගල පාසලක සියලුම සිසුන් සාමාන්‍ය පෙළ අසමත් වෙලා

කුරුණෑගල අධ්‍යාපන කලාපයේ ඇති පාසලක සාමාන්‍ය පෙළට ඉදිරිපත් වී ඇති සිසුන් 17දෙනකු විභාගය අසමත්වී තිබෙන බව වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. ආණ්ඩුකාරවරයා...

වැට් බදු පනත් කෙටුම්පත අද යළිත් පාර්ලිමේන්තුවට

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද (11) දිනයේ සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය සහ ලෝක බැංකුව මඟින් ලබාදෙන...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

අර්ජුනගෙන් අලුත් සන්ධානයක්

දූෂිතයින්ගෙන් සහ වංචාකාරීන්ගෙන් තොර නව සන්ධානයක් බිහි කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන අර්ජුන රණතුංග පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, අස්ගිරි...

රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්

ලබන වසර සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ඒ අනුව රුපියල් 4,000ක...