23 C
Colombo
Friday, February 14, 2025

ළිඳක තිබී තරුණයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

- Advertisement -

මුලතිව්, සුදන්දිරපුරම් ප්‍රදේශයේ ළිඳක තිබි මියගිය තරුණයකුගෙ මළ සිරුරක් සොයාගත් බව පුදුකුඩිඉරිප්පුව පොලිසිය පවසනවා.

එලෙස මියගොස් ඇත්තෙ මුලතිව්, සුදන්දිරපුරම් පදිංචි පිලිප්තුමාර් ඩිනෝජන් නමැති 28 හැවිරිදි තරුණයෙක්.

ඔහුගේ ගෙවත්තේ තිබු ළිඳක තිබි සිරුර සොයාගත් බව පොලිසිය පැවසුවා.

මෙම පුද්ගලයා පසුගිය 11 වැනිදා සිට අතුරුදහන්ව ඇති බව නිවැසියන් පොලිසියට දන්වා ඇති අතර, අනතුරුව අතුරුදහන්වු පුද්ගලයා සෙවීමට පොලිසිය කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වා තිබුණා.

නිවැසියෙකු ඊයේ (13) ළිදෙන් වතුර ගැනීමට යාමේදී මළ සිරුර දැක තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES