තෙල් පෝලිමකදී වෛද්‍යවරයෙක්ට ප්‍රහාරයක්..!

ඉන්ධන පිරවුම්හලකදී වෛද්‍යවරයෙකුට සහ සෞඛ්‍ය සේවකයෙකුට සිදුවූ පහරදීමක් සම්බන්ධව වාර්තා වනවා. ඒ, දෙහිඅත්තකණ්ඩිය නවමැදගම ඉන්ධන පිරවුම්හලෙන්. සෞඛ්‍ය සේවකයින් සඳහා ප්‍රමුඛතාවය දී ඉන්ධන නිකුත් කරන අවස්ථාවේදී එහි පැමිණි පිරිසක් ඊට විරෝධය පළකරමින් මෙම පහරදීම සිදුකර තිබෙනවා. මෙවැනි පසුබිමක තමන්ට අවශ්‍ය ඉන්ධන නොලැබෙන බවට චෝදනා කරමින් රජයේ රෝහල් කිහිපයක සෞඛ්‍ය කාර්ය මණ්ඩල රාජකාරීවලින් ඉවත් වී තිබෙනවා. කෙසේවෙතත්, … Continue reading තෙල් පෝලිමකදී වෛද්‍යවරයෙක්ට ප්‍රහාරයක්..!