විරෝධතාකරුවන්ට ප්‍රහාරයක් (වීඩියෝ)

ගාලුමුවදොර පැවැත්වෙන විරෝධතාවයට සහාය පළ කරමින් කිරිබත්ගොඩ නගරයේ පැවැත්වූ උද්ඝෝෂණයකට ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය විසින් කිරිබත්ගොඩ නගර මධ්‍යයේ සැකසූ අට්ටාලයක් මත සිට එම විරෝධතාවය දක්වා තිබුණා. ඊයේ (13) සවස 5.30ට පමණ එහි පැමිණි පිරිසක් අතරින් පුද්ගලයෙක් එම ප්‍රහාරය එල්ල කර තිබෙනවා. සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් රෝහල්ගත කර තිබෙන අතර කිරිබත්ගොඩ පොලීසිය විසින් … Continue reading විරෝධතාකරුවන්ට ප්‍රහාරයක් (වීඩියෝ)