29 C
Colombo
Thursday, July 17, 2025

සූදුපොළක් වටලන්න ගිය පොලිස් නිලධාරීන්ට ප්‍රහාරයක්

- Advertisement -

වැල්ලවාය ඌව කුඩාඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඌව කුඩාඔය ප්‍රදේශයේ නිවසක සූදුපොලක් පවත්වාගෙන යන බවට ලද තොරතුරක් අනුව එම සූදු පොල වැටලීමට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ දී එහි සිටි පිරිසක් විසින් පොලිස් නිලධාරීන් දෙදෙනාට පහර දී තිබෙන බව පොලිසිය පවසනවා.

මෙම පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා ප්‍රතිකාර සඳහා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සැකකාර නිවසේ සිටි පුද්ගලයාද පොලීසිය තමන්ට පහර දුන් බව පවසා තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙන බව පොලිසිය සඳහන් කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කුඩාඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

හෙද සේවය ගැන දුන් නියෝගයකට ශ්‍රේෂ්ඨාධිකරණ‍යෙන් නියෝගයක්

රජයේ සේවයේ නියුතු හෙද ශ්‍රේණි හතරක හෙද නිලධාරීන් හා නිලධාරිනියන් වයස අවුරුදු හැටේදී (60) දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ඉකුත් රජය සමයේ අමාත්‍ය මණ්ඩලය විසින්...

කහවත්ත තරුණයා ඝාතනය : තවත් දෙදෙනෙක් රිමාන්ඩ්

කහවත්ත තරුණයන් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් එක් තරුණයකු වෙඩි තබා ඝාතනය කර අනෙක් තරුණයාට තුවාල සිදු කළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් තරුණයන් දෙදෙනකු...

ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් හැලිලද? හරිනිගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇතුළත් නොවන බවට ඇතැම් පිරිස් දේශපාලන අරමුණින් යුතුව සාවද්‍ය ප්‍රකාශ සිදුකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

POPULAR ARTICLES