විමල් ගුටි පූජාවකීන් බේරෙයි

ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතාට අද (10) පුද්ගලයෙකු පහරදීමට උත්සාහ කර තිබෙනවා. ඒ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නියෝජිතයින් සමඟ ජුබිලි කනුව ප්‍රදේශයේ පිහිටි තලතා අතුකෝරළ මහත්මියගේ නිවසේදී පැවති සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වීමට මන්ත්‍රීවරයා සුදානම් වූ අවස්ථාවේ දීයි. අර්බුදයන්ට විමල් වීරවංශ ද වගකිව යුතු බව පවසමින් ඔහු පහරදීම … Continue reading විමල් ගුටි පූජාවකීන් බේරෙයි