ආර්ජන්ටිනාවේ භූ කම්පනයක් ෆාතිමා සුමෙයියා December 25, 2024 - Advertisement - ආර්ජන්ටිනාවේ – කැටමාර්කා නගරයට රික්ටර් මාපක 5.7ක භූ කම්පනයක් සිදුව තිබෙනවා. භූ කම්පනය කිලෝමීටර 133ක් පමණ පොළව අභ්‍යන්තරයේ සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම කම්පනයත් සමග සිදුවූ ජීවිත හෝ දේපල හානි පිළිබඳ මෙතෙක් වාර්තා ලැබී නැහැ. Related RECENT ARTICLES - SINHALA උතුරුමැද පළාතේ පාසල් ගැනත් විශේෂ දැනුම්දිමක් හිරුණි විජේසිංහ - January 19, 2025 0 අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (20) දිනයේ උතුරුමැද පළාතේ ද සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදි තිබෙනවා මේ බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්තුමාගේ උපදෙස්... අනුරපුර පොලොන්නරු යන අයට විශේෂ දැනුම්දිමක් හිරුණි විජේසිංහ - January 19, 2025 0 අයහපත් කාලගුණය හේතුවෙන් පොලොන්නරුව සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක මාර්ග අද (19) ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව... කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර හිරුණි විජේසිංහ - January 19, 2025 0 ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට... POPULAR ARTICLES උතුරුමැද පළාතේ පාසල් ගැනත් විශේෂ දැනුම්දිමක් හිරුණි විජේසිංහ - January 19, 2025 0 අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (20) දිනයේ උතුරුමැද පළාතේ ද සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදි තිබෙනවා මේ බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්තුමාගේ උපදෙස්... අනුරපුර පොලොන්නරු යන අයට විශේෂ දැනුම්දිමක් හිරුණි විජේසිංහ - January 19, 2025 0 අයහපත් කාලගුණය හේතුවෙන් පොලොන්නරුව සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක මාර්ග අද (19) ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව... කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර හිරුණි විජේසිංහ - January 19, 2025 0 ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට...