32 C
Colombo
Thursday, December 1, 2022

සුපිරි බ්‍රසීලයට පහසු ජයක්

- Advertisement -

මෙවර ලෝක කුසලානය දිනා ගනු ඇතැයි අනාවැකි පල කර ඇති කණ්ඩායම් අතර ඉදිරියෙන්ම සිටින බ්‍රසීලය තරගාවලියේ පළමු තරගයට එක් වුණේ සර්බියාවට එරෙහිවයි.

තරගයේ ආරම්භයේ සිටම ප්‍රබල බ්‍රසීලයට දැඩි අභියෝගයක් එල්ල කරන්නට සර්බියානුවන් සමත් වුණා.

Vinicius Junior යොමු කළ පන්දුව වැලැක්වීමට සර්බියානු දැල් රකින්නා සමත් වුවත් Richarlison එය යළි ගෝලයක් බවට පරිවර්තනය කර ගත්තා.

තරගයේ 73 වැනි මිනිත්තුවේදී Vinicius Junior වෙතින් ලැබුණු පන්දුව අති විශිෂ්ඨ ලෙස ගුවනින් දැල තුලට යොමු කළ Richarlison එම රාත්‍රියේ බ්‍රසීලුවන්ගේ වීරයා ලෙස කිරුළු පැළඳුවා.

තරගය නිමා වුණේ බ්‍රසීලයට 2 -0 ක ජයක් හිමි කර දෙමින්.

RECENT ARTICLES - SINHALA

එක්නැලිගොඩ නඩුවේ සාක්ෂි දීමට ශානි අබේසේකර කැඳවීමේ තීරණයක්

0
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්කරවීම සම්බන්ධ නඩුවේ ප්‍රධාන විමර්ශන නිලධාරියා වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා...

බාහිර උපාධි සඳහා ද බදු අය කළ යුතුයි – ජනපති

0
බාහිර උපාධිය සඳහා ද බදු අය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ...

අදායම් බදු වාර්තා ඉදිරිපත් කරන්න සහන කාලයක්

0
අදායම් බදු වාර්තා ගොනු කිරීම සඳහා සමාගම් වෙත සතියක සහන කාලයක් ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

RECENT ARTICLES - ENGLISH

By increasing export taxes, industries should not be discouraged: COPF

0
Dr. Harsha de Silva, Chairman of the Committee of Public Finance instructed officials to the Ministry of Finance that an analytical report...

The new year begins with another massive electricity tariff hike

0
Cabinet has approved a hike in electricity tariffs under two steps in January and June 2023. Although the electricity...

Sari/Osari fiasco: Circular on state sector employees’ attire revoked

0
Circulars on the official attire of staff grade officers in the State sector have been revoked. According to the...