32 C
Colombo
Sunday, November 27, 2022

ඇමති නාමල්ගෙන් ආදර්ශයක්

- Advertisement -

ප්‍රවාහන හා විදුලි වියදම් මැඩලීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ අත්‍යවශ්‍ය නිලධාරීන් පමණක් සේවයට කැඳවීමට තීරණය කර ඇත බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඒ අනුව, මෙම තීරණය සඳහා රාජ්‍ය පරිපාලන අංශයේ අනුමැතිය ලබාගන්නා ලෙස ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දුන් බවයි අමාත්‍යවරයා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ.

එම ප්‍රකාශය පහතින්.

“ප්‍රවාහන හා විදුලි වියදම් මැඩලීම සඳහා අමාත්‍යාංශයේ අත්‍යවශ්‍ය නිලධාරීන් පමණක් සේවයට ගෙන්වා ගැනීම සඳහා රාජ්‍ය පරිපාලන අංශයේ අනුමැතිය ලබා ගන්නා ලෙස මා තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්තුමා වෙත උපදෙස් ලබා දුන්නා. සෙසු සේවක මහත්ම මහත්මීන්ට නිවසේ සිට සිය රාජකාරී සිදු කිරීමට හැකියාව පවතිනවා.”


RECENT ARTICLES - SINHALA

වෙළෙඳපොළේ ගෑස් නැති හේතුව ගැන ලිට්‍රෝ සභාපතිගෙන් පැහැදිළි කිරීමක්

0
ගෑස් වෙළෙඳපොළට නිකුත් කිරීමේදී ලබන බදාදා තෙක් සීමා කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. උත්සවය සාමය තුළ පවතින අධික...

රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයේ ගැටුමක් – 11 දෙනෙක්ට තුවාල

0
රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් 11 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. අද (26) පෙරවරුවේ පිඨයේ දෙවන...

දළඳා මාලිගාවේ විදුලි බිලට සහනයක්

0
ශ්‍රී දළදා මාලිගාවේ පසුගිය ඔක්තෝම්බර් මාසය සඳහා ලැබී තිබූ රුපියල් ලක්ෂ 27ක් වූ විදුලි බිල්පත සඳහා මහජන උපයෝගීතා කොමිසම පොරොන්දු වූ සහනයක්...

RECENT ARTICLES - ENGLISH

Relief for electricity bill of Sri Dalada Maligawa

0
A relief has been given to the massive Rs. 2.7 million electricity bill of Sri Dalada Maligawa. Earlier, Diyawadana...

Rohitha’s hotel bought by another politician?

0
A hotel in the Gongala mountain range near the Sinharaja forest reservation has been bought by another well-known politician in Parliament, Ceylon...

COPE informs Fisheries Corporation to pay outstanding EPF/ETF payments

0
The Committee on Public Enterprises (COPE) has informed Fisheries Corporation to propose expeditious action on Rs.600 million outstanding EPF & ETF payments...