27 C
Colombo
Saturday, April 20, 2024

ඇමති නාමල්ගෙන් ආදර්ශයක්

- Advertisement -

ප්‍රවාහන හා විදුලි වියදම් මැඩලීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ අත්‍යවශ්‍ය නිලධාරීන් පමණක් සේවයට කැඳවීමට තීරණය කර ඇත බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඒ අනුව, මෙම තීරණය සඳහා රාජ්‍ය පරිපාලන අංශයේ අනුමැතිය ලබාගන්නා ලෙස ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දුන් බවයි අමාත්‍යවරයා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ.

එම ප්‍රකාශය පහතින්.

“ප්‍රවාහන හා විදුලි වියදම් මැඩලීම සඳහා අමාත්‍යාංශයේ අත්‍යවශ්‍ය නිලධාරීන් පමණක් සේවයට ගෙන්වා ගැනීම සඳහා රාජ්‍ය පරිපාලන අංශයේ අනුමැතිය ලබා ගන්නා ලෙස මා තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්තුමා වෙත උපදෙස් ලබා දුන්නා. සෙසු සේවක මහත්ම මහත්මීන්ට නිවසේ සිට සිය රාජකාරී සිදු කිරීමට හැකියාව පවතිනවා.”


RECENT ARTICLES - SINHALA

සර්වෝදය නිර්මාතෘ ඒ.ටී. ආරියරත්නගේ අවසන් කටයුතු අද

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ අභාවප්‍රාප්ත ආචාර්ය ඒ.ටී ආරියරත්නගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්‍රයේදී අද (20) සිදුකිරීමට නියමිතයි. පසුගිය අඟහරුවාදා අභාවප්‍රාප්ත වන විට ඔහු...

හමුදාව හැරගිය අයට අද සිට පොදු සමා කාලයක්

ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ දීර්ඝ කාලීනව නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයන් හට අද (20) සිට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා....

පෑලියගොඩ මාළු මිල ඉහළට

0
අද (20) දිනයේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මාළු කිලෝවක තොග මිල පසුගිය දින කිහිපයට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, මාළු කිලෝවක මිල මෙලෙස සටහන්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...