31 C
Colombo
Saturday, April 20, 2024

වතුකරයේ තරුණ තරුණියන්ගෙන් ආදර්ශයක්

- Advertisement -

හැටන් ෂැනන් දමිළ මහා ජාතික පාසලේදි අද (25) දින සිදුවූ එන්නත්කරණ වැඩසටහනට උද්‍යෝගයකින් සහභාගී වූ බව වාර්තා වේ.

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන ග්‍රාමසේවා වසම් තුනක පදිංචි අවු 20-29 අතර වයස් ඛාණ්ඩ වල පසුවන තරුණ තරුණියන්ට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදිම අද දින සිදු වූ අතර හැටන් ප්‍රදේශයේ පවතින දැඩි අයහපත් කාලගුණ තත්ත්වය මධ්‍යයේ වුවද 20-29 වයස් ඛාණ්ඩ වල පසුවන තරුණ තරුණියන් දැඩි උනන්දුවකින් දිගු පොලිම් වල සිටින අයුරු දැකකගත හැකි විය.

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය බල ප්‍රදේශයේ පිහිටි පැන්මුර්,ෂැනන් සහ රුවන්පුර යන ග්‍රාමසේවා වසම් වල පදිංචි අවු 20-29 වයස් ඛාණ්ඩ වල පසුවන තරුණ තරුණියන් 2500 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දෙන අතර මීට සමගාමිව එම වයස් ඛාණ්ඩයේ පසුවන තරුණ තරුණියන් වෙනුවෙන් සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදිමේ තවත් වැඩසටහනක් වටවල සිංහල මහ විද්‍යාලයේදිද අද දින ආරම්භ කෙරිණ

RECENT ARTICLES - SINHALA

කල්පිටියේ දූපත් පහකින් රජයට කෝටි 6ක පොල්ලක්

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් 5 දෙනෙකු රුපියල් කෝටි 6කට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි වාර්තා වනවා. මෙම බදු මුදල් අයවීමට නියමිතව...

ඉන්දියාවේ සහය අරන් මන්නාරම ජාත්‍යන්තර වාණිජ නගරයක් කරනවා – මනූෂ (වීඩියෝ)

ඉන්දියාව සමඟ එක්ව මන්නාරම නැවතත් අන්තර් ජාතික වෙළඳ මධ්‍යස්ථනයක් බවට සංවර්ධනය කිරීම සඳහා රජය කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර...

ලොකු ලූනු සතොස හරහා ගෙන්වන්න තීරණයක්

ඉන්දියාවෙන් ලොකු ලූනු ආනයනය ලංකා සතොස හරහා සිදුකිරීමට තීරණය කර තිබෙනවා.. ලොකු ලූනු අපනයනය තහනම ශ්‍රී ලංකාව සඳහා ඉවත් කිරීමට තීරණය කළ ඉන්දීය රජය ශ්‍රී...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...