අනුරාධපුරයේ ආපන ශාලාවක පිපිරීමක්

අනුරාධපුරය – කුරුන්දන්කුලම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය රාත්‍රී ආපන ශාලාවක පිපිරීමකි සිදුව තිබෙනවා. ඊයේ (04) සවස 6.45 ට පමණ සිදුවූ මෙම පිපිරීමෙන් ඇතිවූ ගින්නෙන් ආපන ශාලාවට දැඩි අලාභහානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. අදාළ වෙළෙඳසැලේ හිමිකරු සදහන් කරන්නේ අධික ශබ්දයකින් පසුව මෙම ගින්න හටගත් බවත් වෙළෙඳසැලේ ආහාර පිසීම සඳහා භාවිතා කළ ගෑස් උඳුන මෙලෙස පිපිරීමට ලක්වූ … Continue reading අනුරාධපුරයේ ආපන ශාලාවක පිපිරීමක්