2023 පෙබරවාරි මස අවසානයේ දී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 2217ක් බව ශ්‍රී ලංකව මහ බැංකුව නිවේදනය කරනවා.
එය 2023 ජනවාරි මාසය අවසානයේ දී පැවැති ඩොලර් මිලියන 2121ක් වූ සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 4.5% වර්ධනයකි.
මේ අතර නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත වන ප්‍රධාන සංචාරක වන විදේශ විනිමය සංචිත 2023 පෙබරවාරි මස තුළදී ඩොලර් මිලියන 2065 සිට දිලර් මිලියන 2183ක් දක්වා වැඩිව තිබෙනවා.
එය 5.7%ක වැඩි වීමකි.
ශ්‍රී ලංකා මහ බැංකුව සතු රන් සංචිතය පසුගිය පෙබරවාරි මස තුළදී ඩොලර් මිලියන 29 සිට ඩොලර් මිලියන 28ක් දක්වා 5.3%කින් අඩු වී තිබෙනවා.