ගෑස් හිඟය වාර්තාකරන්න ගිය මාධ්‍යවේදියෙකුට අමානුෂික ප්‍රහාරයක් (වීඩියෝ)

පවත්නා ගෑස් හිඟය පිළිබදව වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියෙකු හට පැළවත්ත ප්‍රදේශයේ ඉන්ධනහලක් අසල දී කිසියම් පුද්ගලයෙකු විසින් අමානුෂික පහරදීමක් සිදුකර තිබෙනවා. දෙරණ මාධ්‍ය ආයතනයේ සේවය කරන ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වන සුමේධ සංජීව මහතා හට මෙම පහරදීම සිදුව ඇත්තේ රට තුළ පවතින ගෑස් අර්බුදය හේතුවෙන් ජනතාව ගෑස් මිල දී ගැනිමට විකුණුම් ස්ථානවල දිගු පෝලිම්වල සිටින අයුරු රූගත … Continue reading ගෑස් හිඟය වාර්තාකරන්න ගිය මාධ්‍යවේදියෙකුට අමානුෂික ප්‍රහාරයක් (වීඩියෝ)