32 C
Colombo
Tuesday, February 18, 2025

බහාලුම් අර්බුදය විසඳන්න ඒකාබද්ධ යෝජනා මාලාවක්

- Advertisement -

කොළඹ වරායේ උද්ගතව ඇති බහාලුම් නිෂ්කාශන අර්බුදය විසඳීම සඳහා වහාම පියවර ගන්නා ලෙස මෙරට ප්‍රමුඛ පෙළේ වානිජ මණ්ඩල හා සංගම් 29ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් රජයට දැනුම් දී තිබෙනවා.

කෙසේ නමුත් ඒකාබද්ධ නිවේදනය හරහා මෙම අර්බුදය විසඳීම වෙනුවෙන් කෙටිකාලීන යෝජනා 6ක් සහ මධ්‍යකාලීන යෝජනා 5ක් ඉදිරිපත් කරනවා.

ඒ අනුව ඔවුන් ඉදිරිපත්කර ඇති ක්‍රියාකාරී සැලැස්මේ කෙටිකාලීනව ගත යුතු පියවර ඉදිරි සතිදෙක ඇතුළත හා මධ්‍ය කාලීනව ගත යුතු පියවර ඉදිරි සති 3-6 කාලය ඇතුළත ගන්නා ලෙස සඳහන් කර තිබෙනවා.

කෙටිකාලීන යෝජනා

  1. ප්‍රමාද වූ කාර්යයන් විසඳීම සඳහා ස්කෑන් කිරීමේ සහ පිරික්සුම් පද්ධති ඉක්මනින් ක්‍රියාත්මක කිරීම
  2. Green Channel පුළුල් කිරීම සඳහා ආනයනකරුවන් පිළිබඳ පවතින දත්ත උපයෝගී කර ගැනීම.
  3. බලයලත් ආර්ථික ක්‍රියාකරුවන් (AEO) සහ රේගු ආර්ථික ක්‍රියාකරුවන් (CEO) සඳහා කඩිනම් අනුමැතිය ලබා දීම.
  4. අවදානම් කළමනාකරණ ක්‍රියාවලීන් පුළුල් කිරීම.
  5. කඩිනම් නිෂ්කාශන කමිටුව නැවත කැඳවීම.
  6. යම් කාලයක් සඳහා හෝ රේගු කාලය වැඩිකිරීම හෝ කාර්ය මණ්ඩලය ඉහළ දැමීම.

බහාලුම් නිෂ්කාශන අර්බුදය විසඳීම වෙනුවෙන් ඒකාබද්ධ නිවේදනය කළ වානිජ මණ්ඩල හා සංගම් 29

  1. The Ceylon Chamber of Commerce (CCC)
  2. American Chamber of Commerce in Sri Lanka (AMCHAM)
  3. Association of Clearing & Forwarding Agents (ACFA)
  4. Association of Container Transporters’ (ACT)
  5. Association of Inland Container Depot Operators (ACDO)
  6. Association of NVOCC Agents (SLANA)
  7. Ceylon Association of Shipping Agents (CASA)
  8. Ceylon Freight and Logistics Association (CEYFFA)
  9. Ceylon National Chamber of Industries (CNCI)
  10. CHA Traders Association
  11. Chamber of Construction Industry of Sri Lanka (CCI)
  12. Chamber of Young Lankan Entrepreneurs (COYLE)
  13. Container Transport Owners’ Association (CTOA)
  14. Customs House Agents and Wharf Assistants Association (CHAWAA)
  15. Essential Food Commodities Importers & Traders Association (EFCITA)
  16. Exporters Association of Sri Lanka (EASL)
  17. Federation of Chambers of Commerce and Industry of Sri Lanka (FCCISL)
  18. Imports Section of the Ceylon Chamber of Commerce
  19. International Chamber of Commerce Sri Lanka (ICCSL)
  20. Joint Apparel Association Forum Sri Lanka (JAAF)
  21. National Chamber of Exporters (NCE)
  22. Sri Lanka Apparel Exporters’ Association (SLEA)
  23. Sri Lanka Logistics & Freight Forwarders’ Association (SLFFA)
  24. Sri Lanka Logistics Providers’ Association (SLPA)
  25. Sri Lanka Shippers’ Council
  26. Sugar Importers Association
  27. The European Chamber of Commerce of Sri Lanka (ECCSL)
  28. The National Chamber of Commerce of Sri Lanka (NCCSL)
  29. Women’s Chamber of Industry and Commerce (WCIC)

RECENT ARTICLES - SINHALA

හිටපු ඇමති ප්‍රියංකරට අධිචෝදනා

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා බාරදී තිබෙනවා. ඔහු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494000/- ක...

කෙහෙළියට එරෙහි නඩුවක සාක්ෂි විභාගය පටන් අරන්

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හින්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද...

එකඟෙයි හවුලට අභ්‍යන්තර අර්බුද බාධාවක් වෙලා

සමගි ජනබලවේගය පක්ෂය තුළ පවතින අභ්‍යන්තර අර්බුද හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය සමඟ පැවැත්වෙන සාකච්ඡාවලට බාධා එල්ල වී තිබෙනවා. එළැඹෙන මැතිවරණවලදී එක්ව තරග කිරීම සඳහා එක්සත්...

POPULAR ARTICLES

හිටපු ඇමති ප්‍රියංකරට අධිචෝදනා

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා බාරදී තිබෙනවා. ඔහු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494000/- ක...

කෙහෙළියට එරෙහි නඩුවක සාක්ෂි විභාගය පටන් අරන්

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හින්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද...

එකඟෙයි හවුලට අභ්‍යන්තර අර්බුද බාධාවක් වෙලා

සමගි ජනබලවේගය පක්ෂය තුළ පවතින අභ්‍යන්තර අර්බුද හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය සමඟ පැවැත්වෙන සාකච්ඡාවලට බාධා එල්ල වී තිබෙනවා. එළැඹෙන මැතිවරණවලදී එක්ව තරග කිරීම සඳහා එක්සත්...