30 C
Colombo
Tuesday, April 29, 2025

මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේදී අපහාසාත්මක වචන කියලා – බිමල්

- Advertisement -

සභාවේ සිටින යම් මන්ත්‍රීවරයෙක්  කිසියම් අපහාසාත්මක හෝ අනිසි වචන භාවිතයක් සිදු කළ විට කතානායකවරයා විසින් එම සඳහන් කිරීම  පාර්ලිමේන්තුවේ හැන්සාර්ඩ් වාර්තාවෙන් ඉවත් කිරීම සඳහා අදාළ මන්ත්‍රීවරයාට රීත්‍යානුකූල ලෙස නියෝග කළ යුතු බව සභා නායක බිමල් රත්නායක මහතා අද (17) කතානායකවරයාගේ අවධානයට යොමු කරනු ලැබුවා.

මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේ ස්ථාවර නියෝග 91 (ඌ) උල්ලංඝනය වන ආකාරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නීතීඥ ස්වස්තිකා අරුලිංගම්ට එරෙහිව පාර්ලිමේන්තුවේදී බරපතල අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන්, සොයා බලා සුදුසු ස්ථාවර නියෝගයකට අනුව කටයුතු කරන් මෙන් බිමල් රත්නායක මන්ත්‍රීවරයා කතානායකවරයාගෙන් මෙහිදී ඉල්ලීමක් කර සිටියා.

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දයේ නිහඬ කාලය ගැන දැනුම්දීමක්

මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ප්‍රචාරණ කටයුතු ලබන 03 වන සෙනසුරාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා. මැතිවරණ කොමිසම...

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදය යථා තත්ත්වයට

මුහුදුබඩ මාර්ගයේ පැවති දුම්රිය ප්‍රමාදය මේ වනවිට යථාතත්වයට පත්ව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, ඉඳුරුව ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ පාලමක ඇතිවූ ගැටලුවක් හේතුවෙන් අද (29)...

30ක් රෝහලට යැවු බස් අනතුරක්

බෙලිඅත්ත, පොලිස් වසමේ හෙට්ටිආරච්චි වංගුව අසන්නයේදී පුද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා...

POPULAR ARTICLES