29 C
Colombo
Saturday, January 18, 2025

බන්ධනාගාර රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීමට අවස්ථාවක්

- Advertisement -

අද දිනට යෙදී ඇති (25) නත්තල් දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් (OPEN VISIT) ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් මෙම විශේෂ අවස්ථාව සළසා දී ඇති බව සඳහන් වනවා.

ඒ අනුව අද (25) දින තුළ රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර, රසකැවිලි හා සනීපරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබා දීමට අවස්ථාව හිමිවනවා.

අමුත්තන් පෙන්වීමේ කටයුතු දිවයිනේ සියළුම බන්ධනාගාර ආයතනයන් තුළ සිදු කෙරෙනු ලබනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම කටයුතු සිදුකෙරෙන බවයි.

RECENT ARTICLES - SINHALA

ආචාර්ය ගැටලුව ගැන CIDයට ප්‍රකාශයක්

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරිම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂකගෙන් ප්‍රකාශයක් සටහන්...

මන්නාරම වෙඩික්කරුවන් අල්ලන්න පොලිසිය මහජන සහය පතයි

මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ පසුගිය 16 වනදා සිදුකළ වෙඩි තැබීමේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් එල්ල කළ...

එළදෙනුන් ප්‍රවාහනය කළ ලොරි රථයක් අනතුරට

වැලිමඩ සිට හැටන් දක්වා එළදෙනුන් අටදෙනෙක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක්, හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ, නානුඹය රදැල්ල කෙටි මාර්ගයේ, සමසෙටි වත්ත ප්‍රදේශයේදී අනතුරකට...

POPULAR ARTICLES