23 C
Colombo
Friday, February 14, 2025

ජෙරොම්ගේ විදෙස් ගමන් ඉල්ලීමට අධිකරණයෙන් නියෝගයක්

- Advertisement -

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇප මත මුදා හැර ඇති දේවගැති ෆාස්ටර් ජෙරොම් ප්‍රනාන්දුගේ විදේශ ගමන් තහනම තාවකාලික ඉවත් කරන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල සිදු කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන නිලධාරීන් අධිකරණය හමුවේ නොමැති බැවින් එම ඉල්ලීම නඩුව කැදවීමට නියමිත ලබන පෙබරවාරි මස 12 වැනිදා සිදු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය දන්වා සිටියා.

අමෙරිකාව ඇතුළු රටවල් ගණනාවක වීසා අවලංගු වී ඇති බැවින් වීසා අලුත් කිරීමට එම විදේශ රටවලට යා යුතු බව කියමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල මේ ඉල්ලීම සිදු කළා.

කෙසේවෙතත් ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කරමින් අන්‍යාගමිකයන් අතර ඇති සංහිදියාව බිඳ හෙලන ආකාරයේ දේශන පැවැත්වූ බවට ඔහුට චෝදනා එල්ල වී තිබුණා.

RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES