24 C
Colombo
Thursday, February 13, 2025

සංක්‍රමණිකයින් ගැන ට්‍රම්ප්ගෙන් නියෝගයක්

- Advertisement -

මෙරිකාවෙන් පිටුවහල් කරන ලද සංක්‍රමණකයින් 30,000ක් රඳවා තබා ගත හැකි වන පරිදි රැඳවුම් මධ්‍යස්ථානයක් ස්ථාපනය කරන්නැයි ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් නියෝග කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම මධ්‍යස්ථානය කියුබාවේ ග්වාන්තනාමෝ බොක්ක ආශ්‍රිව ඇති අමෙරිකානු නාවික හමුදා කඳවුර තුළ ස්ථාපිත කරන ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් උපදෙස් දී ඇති බවයි.

අමෙරිකානු ජනතාවට තර්ජනය කරන දරුණුතම සාපරාධී නීතිවිරෝධී සංක්‍රමණිකයින් නැවත පැමිණීම අවශ්‍ය නොවන බවත් ඔවුන් රඳවා තැබීම සිදුකරන බවත් ජනපති ට්‍රම්ප් විධායක නියෝගයට අත්සත් කරමින් පවසා තිබෙනවා.

කෙසේ නමුත් කියුබානු ජනාධිපතිවරයා මෙය ම්ලේච්ඡ ක්‍රියාවක් බවට පවසා ඇතැයි BBC පුවත් සේවයට පවසනවා.

RECENT ARTICLES - SINHALA

ජනපති දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.

විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්

පැයක විදුලිය කප්පාදුවකට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අද (13) සවස 5.00 සිට රාත්‍රී 9.30 අතර පැයක විදුලි කප්පාදුවක් සිදුවනු ඇති. පසුගිය...

මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් යළි ඇරඹීමට සැලසුම්

මේ වන විට නතර කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදිරයේ ඉදිකිරීම් ඉදිරි මාස දෙක තුළ ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය...

POPULAR ARTICLES